ජීවිතයේ සුන්දරත්වය..
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh30wdRnFNJaCiBmOCARS5-FkpTTZsU_8uN8qgACEDreMhF1C2AVp3SSOQrwY8_FF-OGE79bshnQuEzrqMgP9punXAcJ7wyjgRWYhQZxeEu9c5SXpsxBD_Qga5LK36TVqe8LohIrkWx1Weo/s320/IMG_20181021_102548.jpg)
ජීවිතය ගැන බොහෝ දෙනා විවිධ පුරසාම් දොඩනවා.. ඇත්තටම අපි හරි විදියට ජීවත් වෙනවද ? මේක හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්... කොච්චර ලස්සනට ජීවත් වෙනවා කියල රටට ලෝකෙට පෙන්නුවත්.. ඒ ජීවිත වලත් ප්‍රශ්න ගැටළු නැතුව නෙවෙයි... ප්‍රශ්න අවම කරගෙන ජීවත් වීම වඩාත් සුදුසුයි... මේ අතරේ රටට ලෝකෙට නොපෙන්වා තමන්ගේ දුක් ගැටළු මකාගෙන ජීවත් වෙන පිරිසකුත් අපේ සමාජේ ඉන්නවා, ඒ අය බොහොම යහපත් විදියට ජීවිත ගත කරනවා... මම හිතන්න ඕනේ මම ජීවත් වෙන විදියෙන් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවී ජීවත් වෙන්න... අපි එහෙම හිතමු.... ලංකාවේ ඔහොම තමයි I don't know why කිය කියා ඉන්නේ නැතුව මගේ ජීවිතය හදා ගමු...
අකිල පීරිස්.
No comments:
Post a Comment