Sunday, October 21, 2018

Flower


Muhudu Rala- මුහුදු රළ


ජීවිතයේ සුන්දරත්වය..



ජීවිතය ගැන බොහෝ දෙනා විවිධ පුරසාම් දොඩනවා.. ඇත්තටම අපි හරි විදියට ජීවත් වෙනවද ? මේක හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්... කොච්චර ලස්සනට ජීවත් වෙනවා කියල රටට ලෝකෙට පෙන්නුවත්.. ඒ ජීවිත වලත් ප්‍රශ්න ගැටළු නැතුව නෙවෙයි... ප්‍රශ්න අවම කරගෙන ජීවත් වීම වඩාත් සුදුසුයි... මේ අතරේ රටට ලෝකෙට නොපෙන්වා තමන්ගේ දුක් ගැටළු මකාගෙන ජීවත් වෙන පිරිසකුත් අපේ සමාජේ ඉන්නවා, ඒ අය බොහොම යහපත් විදියට ජීවිත ගත කරනවා... මම හිතන්න ඕනේ මම ජීවත් වෙන විදියෙන් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවී ජීවත් වෙන්න... අපි එහෙම හිතමු.... ලංකාවේ ඔහොම තමයි I don't know why කිය කියා ඉන්නේ නැතුව මගේ ජීවිතය හදා ගමු...


අකිල පීරිස්.